සයිනෝහෘත්කර්ණික ගැටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශිරා රුධිරාශය සම්බන්ධී හෘත්කර්ණිකාවේ ඇති ගැටය.