සයිනෝ-හෘත්කර්ණික කපාටය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ශිරා රුධිරාශයීය දකුණු හෘත්කර්ණිකාවට රුධිරය ගමන් කරන විවරය.