සයිමෝජන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. එන්සයිමයක් පහළවීමට පෙර ශාක හා සතුන් විසින් සාදාගනු ලබන උත්ප්‍රේරකයක් නොවන ද්‍රව්‍යයක්.