සරග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. මෘග විශේෂයක්.
2. කෑඳැත්තා.
3. ඇතා.
1. වි. සුවඳවත්.
2. වර්ණවත්.