සරම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ශ්රමය ; උත්සාහය ; වෙහෙස.
2. සරඹ ; ශාරීරික අභ්යාස.
3. පිරිමි අඳින වස්ත්ර විශේෂයක්.
නා. දකුණු ආසියාතික රටවල පිරිමින් යටිකය වසා ගැනීමට අඳින ඇඳුම.
1. නා. ශ්රමය ; උත්සාහය ; වෙහෙස.
2. සරඹ ; ශාරීරික අභ්යාස.
3. පිරිමි අඳින වස්ත්ර විශේෂයක්.
නා. දකුණු ආසියාතික රටවල පිරිමින් යටිකය වසා ගැනීමට අඳින ඇඳුම.