සරලකරණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. නියම සංඛ්‍යාවක් හෝ භාගයක් හෝ වශයෙන් නොපැවසිය හැකි සරල මූලය ; අවිනිශ්චිත ගණන.