සරසවිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වචනයට, කලාවට අධිපති දෙවඟන ; සරස්වතිය.
2. උසස් අධ්යාපන කටයුතු සිදු කෙරෙන ආයතනය ; විශ්වවිද්යාලය.
3. වචනය ; වාක් ශක්තිය.
4. ආකාශ ගංගාව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. campus
2. n. sarasvati
3. n. university
4. n. world