සරහනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අලංකාර කරනවා ; මනා ව සකස් කරනවා.
2. සූදානම් කරනවා ; දානය සකස් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. decorate