සර්කය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ග්ලැසියර් ඛාදනයට අසු වූ කඳුකර ප්‍රදේශවල හෑරි පවතින දළ බෑවුම් සහිත වටකුරු වළක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Geo. cirque