සර්කස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සාමාන්‍යයෙන් වළයාකාර අංගණයක ගැහැණු පිරිමි ශිල්පීන් ද, පුහුණු කරන ලද ඇත්, අශ්ව, සිංහ, බලු, බළල්, පක්ෂි ආදින් ද විසින් රඟ දක්වනු ලබන ත්‍රාසජනක වූ ද විනෝදාත්මක වූ ද ක්‍රීඩා විශේෂයක්.