සර්ව පිත්තල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සැරසිලි සඳහා ගනු ලබන දිලිසෙන, තුනී ලෝහ මිශ්‍ර කඩදාසි විශේෂයක්.
2. ඇසට කනට ආකර්ෂණ වෙන නිසරු, හර-සුන් දෑ.