සර්වජන ඡන්ද බලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය අනුව රටක ව්‍යවස්ථාදායකයට සහ විධායකයට නියෝජිතයන් තෝරාපත් කර යැවීමේ දී ස්වකැමැත්ත ප්‍රකාශ කිරීමට මහජනතාවට ඇති අයිතිය.