සර්වමේධය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සියල්ලෙන් එක බැගින් පුදනු ලබන පැරණි භාරතීය යාග වෙසෙසක් ; අශ්ව මේධය, පුරුෂ මේධය, ගෝමේධය ආදී යෝග විශේෂ.