සරුංගලය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. උණ බට ආදි සැහැල්ලු දැව රාමුවක් මත තුනී සැහැල්ලු කඩදාසි අලවා නූලක් මගින් සුළං දහරාවක් වෙත නැංවිය හැකි විනෝද ක්රීඩා භාණ්ඩය ; අහස්පත.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. kite