සරුවත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පළතුරු යුෂ, සීනි සහ කසකසා නම් ඇට මිශ්‍ර කර සාදනු ලබන සිසිල් බීමක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sherbet