සරේණුක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පුෂ්පයක බීජ ඉපැදවීමට අවශ්‍ය අංග සහිත ; පුමංගී රේණු සහිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. staminate