සරොම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. දකුණු ආසියාතික රටවල පිරිමින් යටිකය වසා ගැනීමට අඳින ඇඳුම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sarong