සලචුම්බකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. කාන්දම් කැබැල්ලක චුම්බකත්වය රැකගැනීම පිණිස ධ්‍රැව උඩ තබන යකඩ කැබැල්ල.