සලම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. කුඩා ගිගිරි ඇතුළු කොට සෙලවෙන විට සියුම් මිහිරි නාදයක් ඇසෙන සේ සෑදූ පා වළල්ල ; පා සලඹ ; නූපුර ; විශේෂයෙන්, පත්තිනි දෙවඟනගේ ආභරණය.