සලාකනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සලාක ක්‍රමයට බෙදා හැරීම ; සලාකයට යටත් කිරීම.
2. පුරුක් වශයෙන් වෙන්වීම ; ඛණ්ඩ වශයෙන් වැඩීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Eco. rationing
2. segmentation