සවග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අග්‍ර ශ්‍රාවකයා ; අගසවු.
2. හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායම ; ෂඩ්වර්ගීය ; ජබ්බග්ගිය.