සවරන්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. සැරසිලි සඳහා දිගට එල්ලෙන පරිදි සැකසූ රෙදි, කෙඳි, කඩදාසි ආදියෙන් සෑදූ සිහින් පටි.
2. ආභරණ විශේෂයක්.
3. චාමර.
4. සවරම් අතින් ගෙන කරන රඟපෑම.
5. චාමර.