සව්දිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. උත්සව අවස්ථාවක ශුභ ප්‍රාර්ථනය කොට කරන පානය හෝ පවත්වන දේශනය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. toast