සව්බිම් මිහිපල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සියලු පොළොව පාලනය කරන්නා ; මුළු මහත් පෘථිවිය රජයන්නා ; සක්විති රජතුමා.