සව්හාල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තාල වර්ගයට අයත් සවු ගසේ බඩය තලා ලබාගන්නා පිටියෙන් හෝ මඤ්ඤොක්කා ආදි වෙනත් පිටියකින් සපයා ගන්නා කුඩා ඇට වර්ගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sago