සවිරාම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විරාම සහිත ; නැවතීමක් ඇති ; නැවති නැවතී පවතින ; අන්තරිත.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. intermittent
2. a. temporary