සවු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ශ්රාවකයා ; ශිෂ්යයා.
2. හැවිල්ල ; අවලාදය ; ශාපය.
වි. සියලු ; සර්ව.
වි. සියලු ; සකල ; සර්ව.
1. නා.ප්ර. මස්වල තිබෙන සුදු පැහැති පටල කොටස.
2. දුන්න ; චාපය.
1. නා.ප්ර. ශ්රාවකයා ; ශිෂ්යයා.
2. හැවිල්ල ; අවලාදය ; ශාපය.
වි. සියලු ; සර්ව.
වි. සියලු ; සකල ; සර්ව.
1. නා.ප්ර. මස්වල තිබෙන සුදු පැහැති පටල කොටස.
2. දුන්න ; චාපය.