සවුභාග්‍ය යෝගය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සෞභාග්‍යය උදා කරන ග්‍රහ යෝගය ; නක්ෂත්‍රයේ සත්විසි නැකැත්වලට හිමි යෝග විසිහතෙන් එකක්.