සසර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සංසාරය ; ස්කන්ධ ධාතු ආයතනවල පිළිවෙල නො සිඳ පැවැත්ම ; චුති උත්පත්ති වශයෙන් භවයෙන් භවයට යාම ; ජාති, ජරා, මරණ නම් චක්‍රය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. existence