ස්කන්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. තුවාලවලින් ලේ පිට වීම වැළැක්වීමේ ක්රමයක් වන ලේ දැඩි කිරීම.
2. හින්දුස්තානී සංගීතයෙහි කුල භේදයක්.
3. ගෘහයක අට වැදෑරුම් කෝණ දෝෂවලින් එකක්.
4. කතරගම දෙවිඳු ; ස්කන්ද කුමාරයා.
1. නා.ප්ර. තුවාලවලින් ලේ පිට වීම වැළැක්වීමේ ක්රමයක් වන ලේ දැඩි කිරීම.
2. හින්දුස්තානී සංගීතයෙහි කුල භේදයක්.
3. ගෘහයක අට වැදෑරුම් කෝණ දෝෂවලින් එකක්.
4. කතරගම දෙවිඳු ; ස්කන්ද කුමාරයා.