ස්කන්ධ නිර්වාණ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. පංචස්කන්ධයන් නැවත ඇති නොවීම ; පංචස්කන්ධය නැවත නූපදනා පරිද්දෙන් අභාවයට යාම ; පංචස්කන්ධයේ සසර පැවැත්ම අවසන් වීම.