ස්කන්ධීය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. ස්කන්ධයට හෙවත් උද්භිද කඳට සීමා වූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

adj. cauline