ස්කර්වී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. විටමින් සී හිඟකම නිසා අත්පා නාසය හා විදුරුමස් යන තැන්වලින් ලේ ගැලීම ඇති කරන රෝගයක්.