ස්කෝප්ප

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. කඩදාසි කූට්ටමේ වංශ හතරෙන් එකක නාමය.
2. පාත්ති ආදිය සඳහා පස් හැරීමට හෝ බුරුල් කිරීමට ගන්නා හැන්දක් ආකාර උපකරණය ; ඉස්කෝප්පය.