ස්ටාටරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මෝටර් රථයක එන්ජිම කරකවා ක්‍රියාත්මක කරන විදුලි උපකරණයක්.
2. ඇතැම් විදුලිබල්බ දැල්වීම සඳහා අවශ්‍ය මූලික ශක්තිය ඇති කර ගැනීමට භාවිත කරන කුඩා උපකරණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. starter