ස්ටැප්තැන්න
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ආසියාවේ වයඹ දිගින් රුසියාව හරහා විහිද යන්නා වූ ද, ආර්යයන්ගේ මුල් බිමක් ලෙස සලකනු ලබන්නා වූ ද සමශීතෝෂ්ණ තෘණ තලා ප්රදේශය.