ස්ටැලැග්මයිට්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කාන්දුවන ජලය කරණකොට ගෙන ගුහාවක බිම සිට උඩට සෑදෙන ශෘඞ්ගාකාර උප ඛනිජ වර්ගයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Che. stalagmite