ස්ත්‍රී රාශි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(ජ්‍යෝති.) නා.ප්‍ර. රාශි බෙදීමේ එක් ක්‍රමයක් ; වෘෂභ, කටක, කන්‍යා, වෘශ්චික, මකර සහ මීන යන රාශි හය.