ස්ත්‍රී ලාලිත්‍යය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ස්ත්‍රියකගේ සුන්දර ගතිය ; කාන්තා විලාසිතාව ; නාරිලාලිත්‍යය ; කයින් වචනින් කාන්තාවක දක්වන සුන්දරත්වය.