ස්ත්‍රීපුරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රජුන්ගේ බිසෝවරුන් සඳහා වෙන් කරන ලද මාලිගය ; අන්තඃපුරය ; ඇතොර.