ස්තෝමයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සමූහය ; රාශිය.2. ස්තූතිය ප්රශංසනය.3. හිස ; ශීර්ෂය.4. ධනය ; සම්පත.5. සස්යය.6. යාගය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1760 ← ස්තෝතෘ ස්තෝලය →