ස්ථපනී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. නළලේ ඇස් බැමි දෙක අතර පිහිටි මර්මස්ථානය ; දෙබැම මැද නිලය.