ස්ථලකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ස්ථල පිළිබඳ විද්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Mat. topology
2. Mat. analysis situs