ස්ථාන මාරුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රාජකාරි සඳහා වෙනත් තැනකට යැවීම.
2. (පාරිභා.) නියමිත තැනින් වෙනත් තැනකට වෙනස් වීම.