ස්ථානීය නිර්වින්දනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. සිරුරෙහි යම් තැනකට හෝ පෙදෙසකට පමණක් සීමා වූ නිර්වින්දනය.