ස්ථායී සමතුලිතතාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ස්වල්ප විස්ථාපනයක දී වස්තුවක විභව ශක්තිය වැඩිවන සුලු සමතුලිතතාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1762 ← ස්ථායී සංයෝගය ස්ථායීකක්ෂය →