ස්ථාවර ප්‍රාග්ධනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. කිසියම් ව්‍යාපාරයකට අයත් ඉඩකඩම් ගොඩනැගිලි යන්ත්‍ර සූත්‍ර ආදී වූ කල් පවත්නා දේ.