ස්ථාවර වත්කම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. මුදල් බවට පරිවර්තනය කිරීම සඳහා යොදවන එහෙත් ව්‍යාපාරයකින් ආදායම් ලබා ගැනීම සඳහා කාලයක් ප්‍රයෝජනයට ගන්නා වත්කම්.