ස්ථිතික විශ්ලේෂණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ජනගහණය පිළිබඳ සංඛ්‍යා විස්තරාත්මක අනුමාන විනිශ්චයකට පත් කිරීමේ දී භාවිත කෙරෙන ශිල්පීය ක්‍රම සමූහය.