ස්ථිතිකය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. චලනය නොවන වස්තූන් එබඳු අනෙක් වස්තුවක් මත යොදන ප්‍රත්‍යාබල හා වික්‍රියා පිළිබඳ යන්ත්‍ර විද්‍යාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Phy. statics